විශ්වාසභංගයෙන් ආණ්ඩුවට වැඩි වාසියක්..? හේතුව මෙන්න...
By Sithumi
පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |