ඉදිරියේදි රටේ ආණ්ඩුවේ වෙනසක්.. ශ්‍රිලනීපය කළ ප්‍රභළ හෙළිදරව්ව..(VIDEO)

srilanka government slpp political news Maithrepala siriena
By Sithumi Feb 05, 2022 04:28 PM GMT
Report

රටේ පවතින වත්මන් අර්බුදයන්ට පිළියම් ලෙස විසදුම් යොජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා අනුමැතිය හිමිවු බව ද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අද (05) රැස්වීමෙන් අනතුරු මෙම තීරණය ගෙන තිබේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම ද අද සිදුවිය. 

 දිවයිනම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම සිදුවී තිබේ. ඒ යටතේ කාන්තා බලමණ්ඩල 160 ක් ආසන මට්ටමින් පිහිටුවීමට නියමිතය

ඉදිරියේදි ආණ්ඩුවේ සිදුවන විශේෂ වැඩක් පිළිබදවද   මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. එම වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now