ඉන්දන සංචිත ඉතිරි වනෙනේ මේ දින වලට පමණයි.. යළිත් ඉන්දන හිගයක්

By Sithumi Nov 05, 2022 02:02 PM GMT
Report

   දින 15කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තමන් සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් ගුවන්විදුලි නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් සදහන් කළේ පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කළද ඊට අදාළ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ඉන්ධන හිගය නිර්මාණය වීමට ප්‍රධාන ලෙස බලපෑ බවයි.