ඉන්දියාව ලාංකිකයන් වෙනුවෙන් ආරම්භ කළ දේ

Sri Lanka India
By Sithumi Dec 09, 2022 02:47 PM GMT
Report

සංචාර ව්‍යාපාර සම්මන්ත්‍රණ ඇතුළු කටයුතු සදහා ඉන්දියාව විසින් ලාංකිකයන්ට විද්‍යුත් වීසා ලබා දීම යළි ආරම්භ කර තිබෙනවා.

  මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය මේ බව නිවේදනය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now