මෙරට විශේෂ පනත් කෙටුම් පතකට කැබිනට් අනුමැතිය

By Sithumi Nov 28, 2022 02:30 PM GMT
Report

සියලු නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක හරහා සකස් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.