ව්‍යාපාරිකයෙකුට අත්පා ගැට ගසා පහරදෙයි.. දැඩිසත්කාර ඒකකයට

By Sithumi Dec 15, 2022 05:58 PM GMT
Report

 බොරැල්ල සුසාන භුමිය අසලදී 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

  එම ව්‍යාපාරිකයා ගේ අත්පා ගැට ගසා පහරදී ඇති බවයි වාර්තා වනවා.  

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව වැඩිදුරටත් සදහන්.