වේගෙන් බස් ධාවනය කරන්නන්ට වැඩ වරදියි..

By Sithumi Nov 29, 2022 01:54 PM GMT
Report

අධික වේගයෙන් ධාවනය කරන මගී ප‍්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දීම සදහා ජාතික ගමනාගමන කොමිසම ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

ඒ අනුව 1955 ක්ෂණික දුරකථනයට පැය 24 පුරා ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි යොමු කල හැකි බවයි කොමිසම පවසන්නේ.