පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරක රිය පැදවූ තරුණයට අද සිදු කළ දේ.ං

Sri Lanka Transport Fares In Sri Lanka
By Sithumi Dec 13, 2022 03:10 PM GMT
Report

පසුගිය සෙනසුරාදා (10) කොල්ලුපිටියේදී ත්‍රී රෝද රථ රියදුරෙකු මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

 ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තරුණයා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි.