තුන්වන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය කාටද..? තරගය සජීවිව (LIVE)

Sri Lanka Cricket
By Sithumi Jun 11, 2022 01:26 PM GMT
Report

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන විස්සයි 20 තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද පැවැත්වෙන තරගය පහතින් සජීවීව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now