නිදහස් පක්ශය ආණ්ඩුවෙන් දෙකඩ වීමට සුදානම්.. පක්ශයෙන් විශේශ නිවේදනයක්..

Seilanka
By Sithumi Apr 01, 2022 03:59 PM GMT
Report

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වල පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති යෝජනා කරන අතර එසේ නොකරන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් වූ ස්වාධීන දීමට නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ බව නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර දන්වා තිබේ..