අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි
Dollar to Sri Lankan Rupee
Economy of Sri Lanka
Dollars
Latest Headlines
Sinhala news
By R.rishma
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත දත්ත අනුව වාර්තා වේ.
ඒ අනුව, අද (09) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් ලෙස සටහන් වී ඇති අතර, එහි ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස දැක්වේ.
ඊයේ (08) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙසත් සටහන්ව තිබුණි.
ඒ අනුව, ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.