"මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නේ" විවාහ විමට සිටින ඔබටත් මෙන්න අඩු විදමින් මංගල උත්සවක් ...(VIDEO)

Gagana news Thikkodei Wedding event
By Subodha Mar 24, 2022 05:44 AM GMT
Report

මඩකලපුව තික්කෝඩෛයි ගම්මානයේ විවාහ උත්සවයක් පැවැත්වුණි.

ජීවන වියදම් වැඩි මේ කාලයට ගැලපෙන ලෙස එම විවාහ උත්සවය සදහා වියදම් අඩු කරමින් සාම්ප්‍රධායික ලෙස සකසා තිබුණි.

විවිධ ආකාරයෙන් සකසන ලද කරත්ත හා සාම්ප්‍රධායික තොරණ් වලින් සමන්විත විය.

ඔවුන් පවසන්නේද

"මිනිස්සු අමාරුවෙන් ජිවත් වෙන්නේ, වාහන වෙනුවට කරත්ත යොදාගෙන අඩු වියදමින් සිදුකලා, අපේ සංස්කෘතිය රැක ගන්නටත් මෙයින් අවස්ථාව ලැබෙනවා" යනුවෙනි

දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now