වාහන අංක තහඩු මෙරටේම නිශ්පාදනය කරයි...
Vehicle number plates
Prime Minister Mahinda Rajapaksa
Gagana news
By Subodha
වාහන අංක තහඩු කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන්ට නිලධාරීන්ට අද (29) උපදෙස් දුන්නේය.
වාහන අංක තහඩු මෙතෙක් මිලදී ගනු ලැබූවේ විදේශයන්ගෙනි.
වාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 144ක් ඉතිරි කරගත හැකිවන බවට ගණන් බලා ඇත.
එසේම වාහන අංක තහඩු වාහන හිමියන්ට ඉතා අඩු මුදලකට ලබා දීමටද රජයේ අවධානය යොමුවී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |