UNP අද සත්‍යග්‍රහයකට සැරසෙයි...
UNP
Gagana news
Truthfulness
By Subodha
අද පස්වරු 3ට එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේ දි පැවැත්වීමට නියමිතයි.
පත්වී තිබෙන අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා එකමුතු වේවා යන ප්‍රාර්ථනයෙන් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සත්‍යග්‍රහය පවත්වන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා
සුදු ඇඳුමින් සැරසී පක්ෂ භේදයකින් තොරව මීට සහභාගී වන ලෙස සියලු පාර්ශව වෙත විවෘත ආරාධනයක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |