අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු සංශෝධනයක්...

Gagana news Train fares Dilum Amunugama - Ministry of Transport
By Subodha Mar 26, 2022 05:06 AM GMT
Report

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත්, තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙර සදහන් කරද ,

කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන බව එතුමා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් බස් ගාස්තුවලට සාපේක්ෂව දුම්රිය ගාස්තු සංශෝධනය නොකරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now