කොටස් වෙළදපොල විශාල පහත වැටීමක්...
Colombo
Stock market
Gagana news
By Subodha
කොළඹ කොටස් වෙළඳපොල අද විශාල පහත වැටීමක් පෙන්නුම් කළා.
ඒ අනුව ඒකක 494 කින් පහත වැටුණු සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 9647 යි දශම 5 යි 5 ක් ලෙස සටහන් වුණා.
එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 153 කින් පහත වැටුණු අතර අද පිරිවැටුම බිලියන 2 යි දශම 7 ක්. එස්. ඇන්ඩ් පී. දර්ශකයේ 5% ඉක්ම වූ පහත වැටීමක් වාර්තා වීම හේතුවෙන් පස්වරු 1.40 ට පමණ කොටස් වෙළඳපොල ගණුදෙනු තාවකාලිකව අත්හිටුවීමටද සිදුවුණා.