ප්‍රහාරයට ලක්වු ‌ රොෂාන් රණසිංහගේ නිවසේ අද උදැසන තත්වය...(PHOTOS)

Protest Roshan Ranasinghe Gagana news
By Subodha Apr 05, 2022 04:32 AM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට ඊයේ (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතවුහ.

පසුව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

එම ප්‍රහාරයකින් වාහන වලට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට අද උදෑසන ද යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එම ප්‍රහාරයේ අද උදැසන තත්වයේ පින්තුර පහතින් 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


GalleryGalleryGalleryGalleryGalleryGallery