අදත් පාර්ලිමේන්තු පිවිසුම් ප්‍රධාන මාර්ගයක් වසා දැමේ...

Parliament Road closed Gagana news
By Subodha Apr 06, 2022 05:04 AM GMT
Report

අදත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මං සන්ධියෙන් වසා දමා තිබෙනවා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට ආරම්භ වන බැවින් එහි ආරක්ෂාව සදහා මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමා ඇත.

අදත් පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව තර කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now