රන්ජන් අධිකරණය හමුවේ දුන් දැනුම් දීම...
Ranjan ramanayaka
By Subodha
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක කලකට ඉහතදි බන්ධනාගාර ගතවිය.
එම දෙවැනි නඩුවේදී සිය කණගාටුව ප්‍රකාශකිරීමට කැමති බව මෙතුමා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) උදෑසන කැඳවුණු අවස්ථාවේ දී මේබව දැනුම් දෙනු ලැබුවා.