හරීන් කල පරිත්‍යාගයට අද ඔහු සිදුකල දේ මෙන්න...(PHOTOS)
Parliament
Harin fernando
Gagana news
By Subodha
ඊයේ(6) පාර්ලිමේන්තුවේ දී තමන් වසරක් මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවත් ඔහු එහිදී කියා සිටියා.
අද(07) පාර්ලිමේන්තුවේ ඊයේ (06) ප්‍රකාශ කළ ආකාරයට තම මන්ත්‍රී වැටුප වසරකට ලබා නොගන්නා බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |

