ආණ්ඩුවට එරහිව සජිත් අද පාර්ලිමේන්තුවේදි කියු දේ...
Parliament
Sajith premadasa
Gagana news
By Subodha
ජනමතයට කන් දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට පියවර නොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අදපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |