මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉදිරි කටයුතු වලින් එලියට දමයි...

Parliament Gagana news
By Subodha Apr 08, 2022 06:08 AM GMT
Report

මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව සභාවේ ඉදිරි කටයුතුවලින් ඉවත් කරන බව කථානායකවරයා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සඳහන් කළා

එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ හැසිරීම අශෝභන බවත් ස්ථාවර නියෝග 79 යටතේ ඔවුන්ව ඉදිරි කටයුතුවලින් ඉවත කරන බවත් පවසමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව විනාඩි 5කට කල් තැබිමෙන් පසුව නැවත ආරම්භ කරනු ලැබුවා.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now