ඇතිවු උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි...

By Subodha Apr 06, 2022 05:29 AM GMT
Report

අද ( 6) පාර්ලිමේන්තුවේ දී ඇතිවු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි.

මෙලෙස සභාව කල් තැබුණේ විනාඩි 10ක කාලයකටයි.

සභාව කල්තබන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තා