නියෝජ්‍ය කථානායකගේ අස්විම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි...
Parliament
Gagana news
Deputy Speaker Ranjith Siyambalapitiya
By Subodha
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අතර තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙස ඔහුගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.