විරෝධතාකරුවන්ට අදහස් දැක්වූ අනුර...(VIDEO)
JVP
Parliament
Anura kumara
Gagana news
By Subodha
අද පැවති පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පිටත රැඳීසිටි විරෝධතාකරුවන්ට අදහස් දැක්වූ අවස්ථාවක් කැමරාවේ පටිගත වී තිබිණි.
එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට ජනතාව සමඟ සිටගන්නා බවය.
එහිදී සිදුවූ දේ කැමරා වේ පටිගතව තිබුණේ මෙලෙසින්.
දර්ශන අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |