මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් වේ...

Gagana news Finance Secretary
By Subodha Apr 05, 2022 09:31 AM GMT
Report

තම ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත භාරදුන් බව භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල පවසනවා.