නව මුදල් ඇමති පත් කෙරේ...

Parliament Gagana news New Minister of Finance
By Subodha Apr 05, 2022 09:09 AM GMT
Report

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන දිවුරුදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඉල්ලා අස් වූ අලි සබ්‍රි වෙනුවට යි.

අලි සබ්‍රිට පෙර මුදල් අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ දැරූ අතර, ඔහුගෙන් පසු ඊයේ (05) අලි සබ්‍රි මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
Join now