ධුරවලින් ඉවත් වූ ඇමතිවරුගේ නිළ රථ වලට මොකද වුනේ...

Gagana news Official vehicles
By Subodha Apr 07, 2022 03:46 AM GMT
Report

ඉකුත් දිනයක දී ඇමතු ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරුන් තම නිල රථ භාර නො දී ඇති බව වාර්තා වනවා.

රට පුරා පැවති විරෝධතා හා අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් අස් වුණේ, 3 වැනි දා යි. පසු ව අමාත්‍ය තනතුරු කිහිපයක් නැවත ස්ථාපිත කළ අතර, හිස් වූ මුදල් ඇමතිකම ලැබුණේ, අලි සබ්‍රිට යි.

කෙසේ වෙතත් අලි සබ්‍රි පැය 24ක් යන්නටත් කලින් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නව මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධන ලැබෙනු ඇති බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන්. තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now