නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතද...?
Gagana news
New cabinet
By Subodha
ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා
ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි සඳහන් වන්නේ.
රට තුළ පවතින අර්බුදවලට ඉදිරි දින කිහිපය තුළ විසඳුම් ලබාදීම සඳහා මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව තුලින්ම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට සුදානම් වන බවද සඳහන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |