"ආවේගිශිලිත්වය මෙවනි සිදුවිමකදි සාදාරණයි"නාමල් ප්‍රසිද්ධියේ කියූ කතාව...(VIDEO)

Namal rajapaksha Gagana media
By Subodha Mar 31, 2022 08:36 AM GMT
Report

ජනතාව පෝලිම්වල සිටීම පිළිබඳව තමා සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

"ආවේගිශිලිත්වය මෙවනි සිදුවිමකදි සාදාරණයි 

තාත්තලගේ කාලේ වගේ ‌නෙවෙයි අලේ කාලේ අයට කොහොමත් විදුලිය කැපීම පුරුදු නෑ" යනු වෙන්ද පවසා සිටියා.

විදුලි කප්පාදුව නිසා ජනතාවගෙන් සමාව ඉල්ලයි

එමෙන්ම පෝලිම් අවසන් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේය.

ඊට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙලස පිළිතුරු ලබා දුන්නා  එම දර්ශන පහතින්

දර්ශන අයිතිය - live at 8


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now