පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ...

Police boy Gagana news Kiridiela
By Subodha Mar 29, 2022 05:53 AM GMT
Report

පැල්මඩුල්ල කිරිදිඇල අමුණේ තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්ගේ සිරුර මෙලෙස හමුව ඇති අතර ඔහු පසුගිය 26වනදා සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග දිය නෑමට ගොස් දියේ ගිලී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now