ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල නිවේදනයක් නිකුත් කරයි...(PHOTOS)
Gagana news
Official announcement from the Ministry of Defense
By Subodha
ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවතින විරෝධතා මාලාව පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමකාමී ව පවත්වා සාමකාමී ව විසිර යන විරෝධතා අගය කරන බවත් එසේ නො වන විරෝධතා කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.
රජයේ දේපොළවලට හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් සිදු කරන විරෝධතා හැකි තාක් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස යි එහි දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |

