විවාහ හීනය හීනයක්ම වීම.අද රන් මිල වාර්ථා ගත ලෙස ඉහලට...
Gold
Gagana news
Hettividiya
By Subodha
මෙරට ඉතිහාසයේ පළමු වතාවට කැරට් 24 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.
කොළඹ හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල්වල මෙම මිල ගණන් වාර්තා වන අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 190,000 ඉක්මවා තිබීමද විශේෂත්වයක්.
එසේම, හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල් ආශ්‍රිතව රන් හිඟයක්ද වාර්තා වනවා.
වෙළඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින් තමන්ගේ පැරණි රන් භාණ්ඩ ලබාදී එම භාණ්ඩවලින් අලුත් රන් ආභරණ නිමවා ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |