ජනපති ආර්යාවගේ විදුලි බිලත් ලක්ෂ 5 පනී, ලයිට් බිලත් වැඩිවන ලකුණු...රටේ ප්‍රධානීන්ගේ පැටිකිරිය හෙලිවේ...(VIDEO)
Electricity bill
Gagana news
Ranjan Jayalal is the General Secretary of the Ceylon Electricity Board
By Subodha
ශිරන්ති රාජපක්ෂට අයත් තංගල්ල කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ පහක් ඉක්මවා ගොස් ඇති අතර එයද නොගෙවා ඇගේ නමට මෙම විදුලි බිල එන බවට ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මාධ්‍යට හෙළිකර තිබේ.
මේ වනවිට විදුලිබල මණ්ඩලය ඇද දමා තිබෙන බරපතළ අනතුරුදායක තත්වය හා අසීරු තත්වයද පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ පිලිබද විශේෂ කරුණු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.
දර්ශන අයිතිය - The life traveler
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |