නැවතත් පහත වැටුණු රුපියල...

Dollar Gagana news
By Subodha Apr 06, 2022 09:09 AM GMT
Report

ශ්‍රි ලංකා මහ බැංකුව (CBSL) අද ( 06) නිල විනිමය අනුපාත ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටීම නිසා වාර්තාගත අවම අගයක් වාර්තා කරමිනි.

මහ බැංකුවට අනුව, දැන් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 308.49 කි.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ලැයිස්තුගත කර ඇත්තේ රු. 298.10 කි.

ඊයේ ( 05) එක්සත් ජනපද ඩොලරයේ නිල විකුණුම් අගය රු. 300 ලකුණ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now