රටම බලාසිටි ඔස්ට්‍රේලියන් තරග සංචාරයට දින නියම වෙයි... දින මෙන්න...( PHOTO)

Australia Cricket Sri lankan Gagana news
By Subodha Mar 25, 2022 05:26 AM GMT
Report

 ඔස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව අතර පැයැත්විමට නියමිත තරග සංචාරයකට එක්විමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම වසරේ ජුනි මස 07 වන දින සිට ජූලි 12 වන දින දක්වා මෙම තරග පැවැත්විමට නියමිතයි.

මේ සංචාරයේදි කණ්ඩායම් දෙක අතර විස්සයි විස්ස තරග 03ක්ද, එක්දින තරග 05ක්ද, ටෙස්ට් තරග 02ක්ද පැවැත්විමට නියමිතය .

එම තරග කාලසටහන පහතින්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now

Gallery