" සභාපති කෙනෙක් ඉන්නවා ආව දවසේ ඉදන් මේක ව්කුණන්නමයි හදන්නේ" විදුලි බල සේවකයින් එක හඩින් කියු දේ මෙන්න...(VIDEO)

Protest Ceylon Electricity Board Gagana news
By Subodha Apr 06, 2022 09:57 AM GMT
Report

අද(6) ලංකා විදුලි බල මණ්ඩලයේ පිරිසක් විසින් විරෝධතාවයක නිරත විය.

එහිදි ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමරු ලේකම් අජිත් දේවප්‍රිය මහතා ප්‍රකාශ කලේ වැටුප් දිමට මුදල් නොමැති බවත් ය.

තවද " සභාපති කෙනෙක් ඉන්නවා ආව දවසේ ඉදන් මේක ව්කුණන්නමයි හදන්නේ" යනුවෙන්ද ප්‍රකාශ කලා.

ඒසේම එතුමා මෙම විරෝදයේදි වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now