මෙරට ප්‍රධාන පෙලේ ගුවන් ගමනක් අද සිට නවතී ...

Russia Gagana news Colombo and Moscow
By Subodha Mar 28, 2022 07:24 AM GMT
Report

කොළඹ සහ රුසියාවේ මොස්කව් නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

 අද (28) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

ගුවන් සමාගමකට පාලනය කල නොහැකි හේතු මත මෙම තීරණය ගෙන ඇත.

රුසියාවේ තත්වය යථා තත්වයට පත්වු පසු නැවතත් ගමන් අරභන බව සමාගම පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now