ළමයින් අතර වෛරස් උණ තත්ත්වයක් - වලිප්පුව අවදානමත් ඒ අතර..

Sri Lanka
By krishani Nov 18, 2022 02:37 AM GMT
Report

ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක් නිසා රෝගින්ගේ වැඩිවිමක් හේතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මෙම තත්ත්වය හමුවේ ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව ඒ මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join