ශ්‍රී ලංකා,ඇෆ්ගන් ක්‍රිකට් සටනේ ප්‍රවේශපත්‍ර මිලදී ගතහැකි ස්ථාන මෙන්න - SLC වෙතින් නිවේදනයක්..!

Cricket Sri Lanka Cricket Sri Lanka Afghanistan Cricket Team
By Sewvandhi Nov 19, 2022 11:12 AM GMT
Report

ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ප්‍රවේශපත් මිලදීගත හැකි ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නොවැම්බර් 22 වනදා සිට ආරම්භ වෙයි.

එම නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery