ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය ඇරඹෙයි. - (PHOTOS)
Sajith Premadasa
Samagi Jana Balawegaya
By Wayomi
ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව "රට ගොඩනගන නුවණ" යන තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී ආරම්භ වුණා.
මෙම සමුළුවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම හා සැලසුම් කිරීමයි.
ඒ සඳහා තම සහාය සමඟ ජන බලයකට ලබා දීමට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලත්, පෞද්ගලික විශ්ව විද්‍යාල රාශියකිණුත් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සමූහ සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපය ප්‍රතිඥා දී ඇත.


