රුපියල තවත් පසුබසී - ඩොලරයේ අද මිල මෙන්න..
today
sri lanka
prices
economy
dollars
Sri lanka sinhala news
today trending news
rupiyal
By krishani
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ලෙස රුපියල් 330 සඳහන් කර ඇති බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග දක්වයි.
ඒ අනුව අද (11) පෙරවරුවේ දී එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ මෙසේය.
ලංකා බැංකුව - රු. 330.00
මහජන බැංකුව - රු. 329.99
සම්පත් බැංකුව - රු. 330.00
HNB - රු. 330.00
NDB - රු. 320.00
DFCC - රු. 320.00
අමානා බැංකුව - රු.330.00
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |