රජයට සහය පළ කරන නීතිඥවරුන් රටපුරා පවතින විරෝධතා ගැන අගමැතිට කියූ දේ - අගමැති කාර්යාලයෙන් නිවේදනයක්..!

Sri Lanka prime minister Mahinda Rajapaksha GotaGoHome GotaGoGama slprotest
By Sewvandhi Apr 18, 2022 10:22 AM GMT
Report

රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා 

එහිදී නීතිඥවරුන් විසින්  ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නැති විරෝධතා හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳව අගමැතිතුමාට පැහැදිලි කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery