අඩු කළ ඉන්ධන මිල සම්බන්ධයෙන් බස් සංගම් ගත් තීරණය..
Sri Lanka
By krishani
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ය.
ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් දැනට ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණ ද එම සැපයුම ප්‍රමාණවත් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |