විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවලු.. ඒ කියන්නේ අරගලය දිනල ද...? ඒ කතාවේ ඇත්ත නැත්ත මෙන්න.. (VIDEO)
sri lanka
politics
trending news
Sri lanka sinhala news
Mr.Sajith Premadasa
By krishani
ගාලු මුවදොරින් නිතර ඇහෙන සටන් පාඨයක් තමයි මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු කියන එක.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දෙහිඅත්තකණ්ඩියේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.
මේක තවත් වේදිකාවක දෙන පොරොන්දුවක් මිස අරගලය දිනිල්ලක් නෙමෙයි. සමගි ජනබලවේගයට අනුබද්ධ සමගි ගොවි බලවේගය සංවිධාන කළ ජන රැළියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවේදී පැවැත්වුණා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |