ආන්දෝලනාත්මක හඬපටයක් නිසා බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ගත් තීරණය..
Sri Lanka Police
Sri Lanka
By krishani
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාට ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.
ඒ අනුව එලෙස ඔහු මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |