හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Jul 02, 2024 06:49 AM GMT
Report

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඔබත් පොලිස්පතිගේ මේ ලිපියට රැවටුනාද? - පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක්.

ඔබත් පොලිස්පතිගේ මේ ලිපියට රැවටුනාද? - පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක්.


ඒ, අනුව ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා නුවර එළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

මහනුවර කැලඹූ බෝම්බ බිය ඇති කළ සැකකරුවෙක් අල්ලයි. - අවසානයේ ඔහු කියූ අමුතු කතාව මොකක්ද මේ? - (VIDEO)

මහනුවර කැලඹූ බෝම්බ බිය ඇති කළ සැකකරුවෙක් අල්ලයි. - අවසානයේ ඔහු කියූ අමුතු කතාව මොකක්ද මේ? - (VIDEO)


එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින්,


GalleryGallery