පොලිස් නිළධාරීන් පහකට පොලු මුගුරුවලින් ගුටි බැට ප්‍රහාරයක්.

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 26, 2023 03:03 AM GMT
Report

මන්නාරම - පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියෙකු සහ පුතෙකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීමේ පුවතක් වාර්තා වේ.

එහිදී පොලිස් නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුයි. 

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.