අද අයවැය විවාදයේ විශේෂ දිනයක්..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Sri Lanka Budget 2023
By Aruna Nov 30, 2022 04:00 AM GMT
Report

2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවෙනි දිනය අද (30) ආරම්භවී තිබෙනවා.

දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now