අද පාර්ලිමේන්තුවේ විශේෂත්වය මෙන්න(LIVE)..

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jun 08, 2022 05:04 AM GMT
Report

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට යළි ආරම්භ වුණා.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව අද විවාදයට ගැනීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now